Saturday, January 14, 2012

පශ්චාත් ප්‍රසව රුධිර වහනය ( PPH )


දරු ප්‍රසූතියත් සමග වැදෑමහ ගර්භාෂයෙන් වෙන්වීම සිදුවේ. මේ නිසා සෑම මවකටම ප්‍රසූතිය සිදුවූ වහාම සාමාන්‍ය රැධිර වහනයක් සිදුවේ. සාමාන්‍ය දරු ප්‍රසූතියකදී සිදුවන රැධිර වහනයට වඩා වැඩි ප්‍රමාණයක් සිසේරියන් සැත්කමකට ලක්වන මවකගෙන් සිදුවේ. ගර්භණී අවදියේදී මවගේ රැධිර ප්‍රමාණය සාමාන්‍යයෙන් සියයට 50කින් පමණ වැඩිවන නිසා මෙසේ සිදුවන රැධිර වහනයට ඔරොත්තු දීමට මවගේ ශරීරය සූදානම් වී පවතී. ඒත් ඇතැම් විට තත්වය වෙනස් වේ.


0 comments:

Post a Comment

 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting