බබු කෑම

සකස් කරන ලද මස් වැඩි වශයෙන් අනුභවය අග්න්‍යාශික පිළිකාවලට හේතුවක් බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. සකස් කරන ලද මස් ලෙස සැලකෙන්නේ බේකන් , සොසේජස් සහ මීට් බෝල්ස් වැනි නිෂ්පාදනයි. දිනකට එවැනි නිෂ්පාදන ග‍්‍රෑම් 50 ක් අනුභව කළහොත් අග්න්‍යාෂික පිළිකාවකට ඇති අවදානම සියයට 19කින් ඉහළ යන බව අධ්‍යයනයේදී වැඩිදුරටත් හෙළි වුණා. එම අධ්‍යයනය මෙහෙයවනු ලැබූයේ ස්වීඩන් විද්‍යාඥයන් පිරිසක් විසින්. එහි සාමාජිකාවන් වන මහචාර්ය සුසානා ලස්සන් මහත්මිය පැවසුවේ සකස්  කරන ලද මස් අනුභවය අඩු කිරීම වඩාත් යහපත් බවයි. එහෙමනං ඔබේ සහ බබාගේ ආහාර වේලෙන් ද සකස් කළ මස් හැකි පහණ ඉවත් කිරීම වඩා හොදයි නේද ?


තවත් විස්තර



බබාලට ගෑලපෙන කෑම බීම ගෑන ඔයාලටත් යෝජනා අතිනේ...... ඒ යෝජනා කමෙන්ට් එකක් විදිහට පහතින් ලියන්න. 
 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting