බබු වැඩ


ඉන්දියාවේ පුංචි වැඩකාරයෝ


ඉන්දීය රූපවාහිනී නාලිකාවකින් සංවිධාන කෙරුණු රියැලිටි වැඩසටහනකදී ඒ රටේ පුංදි වැඩකාරයන් දැක්වූ හපන්කම් කිහිපයක් බබුවා මීට දවස් කිහිපයකට කලින් ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කළා. මේ එවැනි තවත් හපන්කම් කිහිපයක්.











ඉන්දියාවේ පුන්චි වෑඩකාරයෝ

ඉන්දීය රුපවාහිනි නාලිකාවක විකාශය කෙරුනු රියෑලිටි වෑඩසටහනකදි ඒ රටේ පුන්චි හපන්නු පිරිසක් ලස්සනට සින්දු කියමින් හෑමෝගෙම සිත් දින ගත්තා. දෑන් එහි අවස්තා කිහිපයක් රසවිදිමු. 






නිගම් බබාගේ ලොකු වෑඩ


මේ ඉන්නෙ නවීන් නිගම්. ජනප්‍රිය ගයකයෙකු වෙන සොනු නිගම්ගෙ පුතා.
එයා මේ ලඟදි ලොකු වෑඩක් කලා. එ මොකක්ද දන්නවද?  
ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය සින්දුවක් එයාගේ විදියට ගයනා කලා. ඔයාලත් අහලම බලන්නකෝ..........


 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting