බබු හෑඩ

ඔයා ගේ බබා ගේ උපන්දිනේට එයාට ලස්සන උපන්දින කේක් එකක් හදල දෙන්න කෑමෙතිද? මෙන්න එහෙනම් බබුවා ගෙන් ඒකට ඔයාට අදහසක්.

































ඔයාලා කෑමතිද ඔයගෙ බබා ගේ කාමරය ලස්සනට හදන්න.

 එයාගේ ලෝකය පාට පාට ලෝකයක් ඒ නිසා පාට කීපයක්ම යොදා ගේන කමරය ලස්සන කරන්න උත්සාහගන්න. දෑනට ගෙදර තියෙන දෙවල් යොදා ගෙනත් ඔයගෙ බබා ගේ කාමරය ලස්සන කරන්නත් අදහසක් ගන පුලුවන් වෙයි මෙ පින්තුර බලුවාම. 
හෑබෑයි එක දෙයක් අමතක කරන්න එපා  එයාගේ කාමරය ලස්සන කරනවා වගේම එයාට ඒක පිලිවෙලට තියාගන්නත් පුරුදුකරන්න.


































ඔයාලා කෑමතිද ඔයගේ බබා ට ලස්සන අඳුම් අන්දන්න?
එහෙනම් ඔයලාගේ බබාටත් මේ අඳුම් ගලපෙනවාද බලන්න

















 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting