බබු සින්දු



කොලවරි බබු වර්ෂන්

වයි දිස් කොලවරි ඩී කියන ගීතය දැන් ලෝකෙම ජනප‍්‍රියයි.  මේ ගීතයේ පද ටික ලියල තියෙන්නේ විනාඩි 20න්. තනුව දාන්න ගිහිං තියෙන්නේ විනාඩි 5 යි ලු........ ඊට පස්සේ ඒ තනුවට වෙනත් පද අමුණලා තව තවත් ගීත නිර්මාණ වුණා. විවිධ වීඩියෝද නිර්මාණ වුණා. වැඩිහිටියන් විතරක් නෙමෙයි බබාලත් ඒවයේ කොටස් කරුවන් වෙලා. 

උදාහරණ ඕන ද ?








Twinkle Twinkle Little Star








පප්පලගේ සින්දුව 






අම්මට තත්තාට සලකන දරුවට 
කිසි දවසක නෑ වරදින්නේ
බුදු, දම්, සඝ යන තෙරුවන් සරනින්
යන යන තෑන ඔහු ජය ගන්නේ 


 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting