Thursday, January 5, 2012

ඔබේ බබාවත් ඉස්කෝලෙට ගන්න සල්ලි ඉල්ලුව ද ?

බබාව හොදම ඉස්කෝලෙකට දාගන්න අම්මලා තාත්තලා ගොඩක් මහන්සි වෙනවා. සමහරවිට රුපියල් ලක්ශ ගනනින් සල්ලිත් වියදම් කරන්න වෙනවා. ඒ ඉස්කොලේ ප්‍රින්සිපල්ග් එහෙම නෑත්තම් ගුරුවරුන්ට පගාව දෙන්න. ඔයාටත් එහෙම දෙයක් උනාද ? එහෙනම් දෑන්මම මෙන්න මේ ටෙලිෆෝන් අන්ක වලින් එකකට කෝල් කරන්න.


0112 - 698 410 


075 - 922 23 00

0 comments:

Post a Comment

 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting