Saturday, January 14, 2012

සොසේජස් කන්නේ බලාගෙනයි.......

සකස් කරන ලද මස් වැඩි වශයෙන් අනුභවය අග්න්‍යාශික පිළිකාවලට හේතුවක් බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. සකස් කරන ලද මස් ලෙස සැලකෙන්නේ බේකන් , සොසේජස් සහ මීට් බෝල්ස් වැනි නිෂ්පාදනයි. 


0 comments:

Post a Comment

 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting