Saturday, January 7, 2012

අඩු මාසයෙන් සිදුවන දරු උපත් හදුනා ගන්නේ කෙසේද?


ගර්භනී කාලය සති 28 හා 37 අතර කාලයේදී ඔබට ප්‍රසූත වේදනා ඇති වුවහොත් හෝ යෝනි මාර්ගයේ ශ්‍රාවයක් පිටවීමක් ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.                                   

0 comments:

Post a Comment

 

BABUWA Copyright © 2011 Designed by Ipietoon Blogger Template and web hosting