ශ්‍රී ලංකාවේ බබාලා ගොඩක් ඉන්නවා. එත් එයලා වෙනුවෙන් හරිහමන් වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තවම නෑ. ඒ අඩුව පුරවන්න තමයි බබුවා අවේ. දෑන් ඉදන් ශ්‍රී ලංකාවේ බබාලාටත් බ්ලොග් අඩවියක් තියෙනවා.සතුටුයි නේ.................
ඔයලත් දන්න බබාලගේ වෑඩ, බබාලගෙ හෑඩ, බබාලගෙ කතා, බබාලගෙ සින්දු, බබාලගෙ කෑම අපිට එවන්න. එ දේවල් ලෝකෙටම කියන්න අපි ලෑස්තියි.
බබාලගේ අම්මලාගෑන කත කරන්නත් අපි අමතක කරන්නෙ නෑ.


0 comments:
Post a Comment